ගේමක් නැතුව කාඩ් Reload කරන්න

වැදගත් දෙයක් හෙන කාලෙකින්. කාඩ් එකක් ගත්තම බස් එකේදි හරි ඇවිදින ගමන් හරි කාඩ් දාලා තියෙන අයට මේක දෙයියෙක්, මේ ඇප් එකේ නම Recharger මේක පට්ට වැඩක්.

කරන්න තියෙන්නේ මේ ටික ඈ 😊

1. තමන්ගේ ෆෝන් එකේ සිම් එකට ගැලපෙන RecHarge කාඩ් එකක් අරන් හූරන්න

2. Recharger app එක ඕපන් කරන් කාර්ඩ් එක කැමර් එක ගාවට අල්ලන්න

3. ඇප් එකෙන් කාඩ් එක කියවලා කාඩ් එක දාන්න අහවි. ඔයාට තියෙන්නේ ඩයල් කරන්න.

ස්ටෙප් තුනයි

මෙන්න ඇප් එකේ link එක

Comments

Popular Posts