ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට සිංහල යුනිකෝඩ් දාන හැටි. Android mobile ekata sinahala kiyala demu.

මුලින්ම මේ ලින්ක් එකෙන් මේ ෆොන්ට් එක බා ගන්න
Me link eken me font eka ba ganna

http://www.2shared.com/file/N8XE0HZC/iskoola_pota.html

හරි දැන් මේ ෆොන්ට් එක (e font eka me widiyata save karaganna sd card eke)

DroidSansFallback.ttf

කියල සේව් කරගන්න.

ඊලගට මේ ලින්ක් එකෙන් ගිහින් මේ ඇප් එක බගෙන ඉන්ස්ටෝල් කරගන්න.
Me app eka baagena install karaganna.

http://www.androidapk.ws/app/root-browser-apk/download

දැන් මන් කියන විදියට කරන්න. Root browser එකට ගිහින් එකේ SD ෆෝල්ඩර් එකෙන් අර ෆොන්ට් එක කොපි කරන් ආපස්ස්ට එන්න. ෆෝල්ඩර් එකක් ඇති System කියලා ඒකේ Font ෆෝල්ඩර් එකට පේස්ට් කරන්න.  දැන් හරි ඊට පස්සේ permission හදන්න ඕන.  අර paste කල ෆොන්ට් එක උඩ තද කරන් හිටියම list එකක් එනවා එකේ permission කියලා එකක් ඇති. ඒක ආවම පල්ලෙහා Photo එක විදියට permission හදාගෙන Reboot කරන්න.  වැඩේ ගොඩ. අවුලක් තියෙනම් කියන්න

Dan man kiyana widiyata karanna. Root browser gihin sd folder eken copy karan passata enna dan Athi system kiyala ekak. Eke font folder ekata paste karanna.  Dan hari. Iita passe font permission hadanna oona. Poddak wela ara genapu font eka uda thada karaama list ekak ey eke permission thora gena pahatha photo eka anugamanaya karanna. Awulak tienam me email eken mata kiyanna

charithasanka9@gmail.com

Comments

Popular Posts