ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල ඇඩ් වලට තිත තියමු.

http://m.apkhere.com/app/org.adaway

ඔන්න පට්ට වැඩක්. ඔයාලා නිකන් ගන්න ෆ්‍රී ඇප් බොහොමයක කරදරකාර ඇඩ් නිසා කේන්තියන වෙලාවල් තීනවා නේ.  එහෙනම් මෙන්න ඇප් එක.

කරදරකාර ඇඩ් වලට තිත තියමු.

හැබැයි මේකට ෆෝන් එක රූට් කරල තියෙන්න ඕන හොදද?

මුලින් දුන්න ලින්ක් එකෙන් ඇප් එක බාගෙන install කරගෙන පහත පියවර අනුගමනය කරන්න.

ඔබට ජය

Comments

Popular Posts