FB එකට අලූත්ම ෆෝන් වලින් Via status දාමුද?

කොල්ලන්ට කෙල්ලන්ට තමන්ට තියෙන පොඩි ෆෝන් එකෙන් පට්ට ඩීසන්ට් පොරක් වෙන්න පුලුවන් වැඩක්. කරන්න තියෙන්නේ මේ ලින්ක් එකට ගිහින් තමන් කැමති ෆෝන් එකක් හරි එක්කෝ මොකක් හරි item එකක් උඩ ක්ලික් කරන්න. 

දැන් එයි Write post කියල දැන් තමන්ගේ අදහස ලියල share බටන් එක දෙන්න. දැන් කෙලින්ම ඒ ෆෝන් එකෙන් ආපු වගේ පෝස්ට් වැටෙයි.

උදාහරනයක් මම ගත්තේ Note 3 එකක්. බලන්න පහල ෆොටෝ එක

http://fbstatusvia.com/

Comments

Popular Posts