Android ෆෝන් වලින් Root නොකර සිංහල කියවමුද?

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලින් ඉන්ටර්නෙට් යද්දි සිංහල පේන් නැත්නම් රූට් කරලා ෆොන්ට් දාගන්න ඕන.

ඒත්,
Root කලාම වොරන්ටි නැතිවෙන්න පුලුවන් වගේම flash ෆයිල් මිස් උනොත් හරි කෙලියයි.

ඒකට තමා Siyalu බ්‍රව්සර් එක තියෙන්නේ.

http://apk.1mobile.com/m/com-pahans-siyalu-apk.html

අරන් බලන්න කොහොමද තත්වේ කියලා.

Comments

Popular Posts