ඇන්ඩ්‍රොයිඩ් සදහා සුපිරි RAM manager ඇප් එකක්.

http://www58.zippyshare.com/d/36190591/18/RAM%20Manager%20Pro%20v6.0.2%20apkdrawer.com.apk

අද ගෙනාවේ ඔයාලට සුපිරිම සුපිරි රැම් මැනේජ් ඇප් එකක්. බලන්න ඔයාලගේ ෆෝන් එකේ ස්පීෆ් එක වැඩි වෙන හැටි. මේකේ VM heap size කියන ඔප්ශන් එකෙන් පුලුවන් ඔයාලට ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප් වලට උපරිමයෙන් ලබා දෙන ඉඩ සකසන්න.

කිව්වට කරලම බලන්නකෝ

හැබැයි මේකට ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕන ඈ

Comments

Popular Posts