System Font එක මාරු කරන්න

Hifont කියන්නේ system font එක මාරු කරන ඇප් එකක්. මේක Direct වැඩ කරන්න ඕන නම් ඉතින් ඔයාගේ ස්මාර්ට් දුරකථනය root කරලා තියෙන්න ඕන. නැත්නම් Go/ Solo වගේ Launcher වලටත් එලටම වැඩ

හරි මෙන්න Link එක

http://www.apk4fun.com/share/939/

මෙතනින් අවුල් වගේ නම් ඔයාලගේ Playstore එකේ Hifont කිව්වම ඇප් එක එයි.

ඒක Install කරාම පහත පින්තූර වගේ Font list එකක් එයි.

ඒකෙන් ඕන font එක තෝරලා download කරලා use දෙන්න.

Reboot කරන්නද අහවි. Ok දෙන්න එච්චරයි කතන්දරේ. අවුලක් තියෙනම්

charithasanaka9@gmail.com

මට දන්වන්න

Comments

Popular Posts