Sinhala Font For Operamini JAVA


Java run karana mobile walata operamini sinhala daganna widiyak aran aawe ada.
Me link eken oyage phone ekata operamini ba ganna

-Hari Dan Thiyenne Oyage Opera Mini Eka
Sinhala Walata Harawa Gannay . Mekata
Pahala Thiyena Link Eka Click Karala , Eke Thiyena
Okkoma " YES " Karala " SAVE " Karanna .

-හරි දැන් වැඩේ ගොඩනම් මේ සිංහල මැක්සා විදියට පේනවා ඇති. සමහර අකුරු පේන එකක් නෑ මොකද opera හදපු අය තීරණය කරල නෑ කවදාවත් මේකේ සිංහල දුවවන්න

-දැන් සිංහල ටයිප් කරන්න මේ ලින්ක් එකෙන් මේ ඇප් එක බාගෙන copy to paste විදියට කරගෙන යන්න.
මේක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත් ඔට්ටුයි ඈ

මේක අසාර්ථක නම්

Meka asaarathaka nam methanin yanna

ඔබට ජය!
Add caption

Comments

Popular Posts