අනුන්ගේ කෝල්ස් වලට හොරෙන් ඇහුම් කම් දෙමුද

Calls වලට ඇහුම්කන් දෙමුද???

.
.





ඇත්තෙන්ම මේකෙන් කරන්න පුලුවන් ලොකුම දේ තමයි අනුන්ගේ  Calls වලට ඇහුම්කන් දෙන එක.

මේක  අධ්‍යාපනික  දැන ගැනීම සදහා පමණයි මොකද මේ වගේ ඒව තියෙනවා කියලා දැන ගත්තම මේවායින් ගැල වෙන්නත් පුලුවන්.වැරදි වැඩ සදහා බාවිතා නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙමු.

මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !



මේක පරණ ක්‍රමයක් ,ගොඩක් අය තවම දන්නේ නෑ මේක.ඒ නිසා මේ වගේ දේවල් දැන සිටීම ඔබට වැදගත්.

 Gmail මගින් sms යවීමේ පහසුකම අක්‍රීය කර ඇති බැවින් Sms Global වැනි  වෙබ් අඩවියක ආධාරයෙන් SMS එක යවන්න.
 
එහෙනම් දැන් ඊලග පියවරට යමු .


01.ඔයාලා අලුත් sim එකක ගන්න ඕනා .ඔයාලා sim එක ගැන ඔන්න ඔයාලා hack කරන්න යන sim එකේ ජාතියම වෙන්න ඕනා .

.

02.දැන් ඔයාලා hack කරන්න යන කෙනාගේ 4n Number එක contact list එකට add කරන්න  හොදේ.

03.ඊට පස්සේ ඔයාලා මේ විදියට msg එකක් යවන්න හැක් කරන්න ඕන නම්බර් එකට මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න.හැබැයි ඔයාල hack කරන්න යන කෙනාට නොතේරෙන විදියට .මේ ගැන සැක නොහිතෙන විදියට .

Dialog wethin obta vishesha wasiyak
Obata onama ratakata  30 min kalayak
Nomle.meya sakkriya kara ganima sadaha
Pahatha ankaya amatha liya padinchi wenna.
$$$$$$$$$$$$$$$$

ඔන්න ඔය විදියට ඔයාල මේක තව ඕන විදියට රැවටෙන විදියට හොදට හද ගන්න ;)

04.දැන් ඔන්න වැඩේ ගොඩක් දුර ඉවරයි .දැන් තියෙන්නේ මම පහලින් දෙනවා code වගයක්.ඔයාල තියෙන්නේ ඒ code එක ඔයාල යවන sms එකට දාන්න,මම $ mark එක  දාලා තියන තැනට මම දෙන codeඑක දාන්න ඕනා.

ඔන්න පලවෙනි එක.

**67*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා call එකක ඉන්නකොට ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#67#$$$$$$$$$$ #

මෙන්න දෙවෙනි එක.

**62*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා 4n එක off  වෙලා තියනකොට Signal නැති වෙලාවට  ඒ call ටික ඔයාගේ number එකට එන එක ,
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#62#$$$$$$$$$$ #

මෙන්න තුන්වන එක.

**61*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනා call එක answer කරන්නැති වෙලාවට  ඒ call ටික ඔයාගේ number එකට එන්නේ
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#61#$$$$$$$$$$ #

මෙන්න හතර වෙනි එක.

**21*$$$$$$$$$$ #
මේ code එකදාපුවහම  වෙන්නේ ඒ කෙනාට එන සේරම call ටික ඔයාගේ number එකට එන්නේ .
මේ Deactivate කරන්න මේ Code එක use කරන්න .
#21#$$$$$$$$$$ #
මම $ mark එක දාලා තියන තැන වලට ඔයාලා hack කරන්න යන කෙනාගේ Number එක දාන්න ඕනා.එක දන්නේ මේ විදියට .
උදාහරණයක් :  “077$$$$$$$”
හරි එහෙනම් වැඩේ හරි .

අපි දැන් sms එක යවන්න ඕනා.ඊට පස්සේ එය එක කියවලා අර number එක Dial කරපුවහම සේරම call ඔයාගේ එකට එනවා.



තව දෙයක් : ඔය වැඩේට ඔයාලත් අසු වෙලා නම් ##002 # ගැහුවම ඔය ඔක්කොම cancel කරන්න පුළුවන්

මෙය අකටයුතු සදහා බාවිතා කිරීම පිලිබදව අප කිසිදු වගකීමක් බාරගනු නොලැබේ !

Comments

Popular Posts