ඔන්න පටන් ගත්තා වැඩක්

ඒ ලෙවෙල් කටේ තියන් ඔන්න පටන් ගත්තා වැඩක්. ගොඩක් කලෙක ඉදන් තිබ්බ ආසාවක්. කොහෙද හරියට 2G වත් නෑනේ. හරි කොහොම උනත් මට මේක ෆෝන් එකකින් කොටලා මෙතනට පේස්ට් කරන්න උනාලු ඈ. හරි මේක නිකන්ම නිකම් වැඩක් වෙයි. අපි ඉක්මනට අපේ වැඩ පටන් ගම්මුකෝ.

Comments

Popular Posts