ගොඩක් ෆෝන් මේ ඇප් එකෙන් කම්පියුටරයක් නැතුවම රූට් කරතෑකි. How to root your android mobile without pc

මම මේ කියල දෙන්නේ ෆාර්මා රූට් කියන ඇප් එකෙන් වැඩ ගන්න හැටි

(Framaroot app eken puluwan oyage phone eka root karanna kamputarayak nathuwa. Pahala link eken app eka aran install karan 4to wala karapu widhiyata karala reboot karanna.)

මුලින්ම ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.

ඊට පස්සේ ඔය මුල්ම පින්තූරේ තීන විදියට දීල ෆෝන් එක රී බූට් කරන්න.

එච්චරයි සිම්පල් වැඩක්.

කොහොම උනත් මේක

Micromax
Huawei

ෆෝන් වලට අනිවා වැඩ. මේකෙන් ෆෝන් එකට හානියක් වෙන් නෑ කියල මම එකෙන්ම කියනවා. 

මෙන්න ලින්ක් එක

http://framaroot.net/

ගොඩක් වර්ශන් ඇති වර්ශන් එකක් තෝරා ගන්න. මේක ඉන්ස්ටෝල් කරද්දී

Setting>security>unknow sourse වලට හරි ලකුන දෙන්න

අනිත් apk ෆයිල් ඉන්ස්ටෝල් කරනවා වගේම.

Comments

Popular Posts