පරිගනකයට ඇන්ඩ්රොයිඩ් දාමු

හායි ගායිස්............... කාලෙකින්. කොහොමද? මට එලට ඇති කියලා නම් විස්වාසයි.

අද මම කියල දෙන්නේ සාමාන්‍ය පරිගනකයකට කොහොමද ඇන්ඩ්රොයිඩ් ඇප් දාන්නේ කොහොමද කියලා. මේකට ඔය සාමාන්‍යයෙන් ඕන වෙන හැම ඇප් එකක්ම වගේ දාගන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව ඇප් ස්ටොර් එකෙන් බාගෙන ඉන්ස්ටොල් කරගන්න තියෙන්නේ..............

හරි මුලින්ම මේ ඇප් එක බාගන්න


මෙන්න මෙතනින්


මෙන්න මේකේ බීටා වරෂන් එක


බීටා එක මෙතනින්

පස්සේ සාමාන්‍ය විදියට ඉන්ස්ටොල් කරගෙන ඔයාලට ඕන ඇප් ඒකේ ඇප් ස්ටෝර් ‍එකෙන් බාගන්න නැත්නම් .apk ‍‍ෆයිල් බාගෙන ඉන්ස්ටොල් කරගන්නත් පුලුවන්. අපැහැදිලි තැනක් තීනම් කමෙන්ට් එකක් දාලා අහන්න හොදනම් ඒත් කමෙන්ටුවක් දාන්න. එහෙනම් හමුවෙනතුරු සුබ වේවාා

Comments

Popular Posts