Delete කරන්න බැරි ෆයිල් , ෆෝල්ඩර්ස් Delete කරමු

කාලෙකින් ඔන්න ආයෙත්. මගේ මැෂින් එකේ ෆෝටර් ෆෝටෝ එඩිටින් සෙටප් ෆයිල් එක මොන විදියකටවත් අයින් කරන්න බෑ ඩෙක්ස්ටොප් එකෙන් එකෙන් ඒක නිතරම වැඩලු. බැරිම තැන සුද්ද කරා එලටම. මෙන්න ෆයිල් එක බා ගන්න ප්ලේස් එක

මෙතනින් බාගන්න


හරි ඕක බාගෙන

කොහොමද මේකෙන් වැඩ කරන්නේ ?

ඔයාට Delete කරන්න බැරි ෆයිල් එක උඩ Right click කරන්න.



  

Unlocker කියන එක තෝරන්න. ඊගාවට ඔයාට ඕනේ Delete තෝරලා Ok කරන්න.




දැන් Delete කරන්න වෙනදා Delete කරන විදියටම.කිසිම අවුලක් නැතුව ඒ ෆයිල් එක Delete වෙනවා.

Comments

Popular Posts