මේ තරම් මූසලද මේ ආතල් කියන ලෝකය
මාස්ටර්ට මේ දවස්වල ඇබරිලා පොටගිහින් තියෙන්නේ. ඇත්තටම පට්ට නසරානි මූසල දවස් ටිකක් ආරම්බවෙලා අපට හම්බ වෙන්නේ මොන දේද ඒ දෙයින් යැපෙන්න කියලා බුදු හාමුදුරුවෝ කිව්වට පොඩ්ඩක් හිතන්න තිබ්බා ලද දෙයින් සතුටු වෙන්න සෝවාන් වගේ මාර්ගඵල ලබන්නම ඕන කියලත්. 2014 නොවැම්බර් මගේ ජීවිතේ තනි අප්පිරියාවකට මුහුණ දීලා තියෙන්නේ
Comments
Post a Comment