ෆේස්බුක් එකේ තීම් මාරු කරන්න
OPERA කියන්නේ පට්ට බ්‍රව්සරයක් කියලා දන්නවනේ. ඉතින් මේකටත් OPERAම ඕන. මේ බාණ්ඩේ නැත්නම් ඉතින් මේ ලින්ක් එකෙන් ගිහින් බාගත කරගන්න....
http://opera.en.softonic.com
හරි දැන් ඉතින් ඕක සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරලා මේ ලින්ක් එකෙන් STYLISH කියන මේ ඇප් එක ස්ථාපනය කරගන්නකෝ....
https://addons.opera.com/en/extensions/details/stylish/?display=en
ඔන්න හරි ඔය රතු පාට රවුමකින් පෙන්වල තියෙන්නේ ඔන්න ඕක තමා කිලික් කරන්න ඕන. මම නම් ඉන්ස්ටෝල් කරලා නිසා ඔහොම පෙන්වන්නේ.......
වැඩේ හරි ගියා නම් ෆේස්බුක් එක ඕපන් කරගන්න ඔයාගේ
හරි දැන් මේ රූපේ තියෙන විදියට කරන්නකෝ....................................... අරක හරියට ඉන්ස්ටෝල් වෙලානම් ඔයවගේ "S" අකුරක් පෙන්වයි..
ඊට පස්සේ ඕක උඩ කලික් කරන්න
දැන් ඔය තියෙන විදියට FIND MORE STYLE THIS SITE කියන එක උඩ ක්ලික් කරන්න
හරි ඔය තියෙන්නේ තීම් තමන් කැමති තීම් එකක් තෝරලා ඒක උඩ ක්ලික් කරලා ඕපන් කරගන්න
ඔන්න අන්තිමට කරන්න තියෙන්නේ ඔය පෙන්වල තියෙන තැන ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න එක. අවුලක් තියෙනම් කමෙන්ට් එකක් දාන්නකෝ... හොදයිනම් ඒකත් කියන්න... තවත් මේ වගේම දේකින් ටේ වෙමු............. එහෙන්ම් අපි කැපුනා ඈ

Comments
Post a Comment