හැක් කරන්න බැරි PASSWORD

පුදුම දෙයක් නේද? 

හරි මම මේ කියල දෙන්න හදන්නේ තවත් එක් පාස්වර්ඩ් එකක් ගැන නම් නෙමෙයි. සුපිරි පාස්වර්ඩ් එකක් හදාගන්න හැටි. 

මම දෙන මේ සයිට් එකට යන්න ගිහින් ඔයාල ඔයාලගේ පාස්වර්ඩ් එක ගහන්න. බලන්න යටින් වැටෙයි ඒක හැක් කරන්න ගත වෙන කාලය. ඒ අනුව ඔයාලත් වැඩිම කාලයක් ගතවන සුපිරි පාස්වර්ඩ් එකක් හදාගන්න...

මේ මගේ පාස්වර්ඩ් එක






https://howsecureismypassword.net

ඔන්න සයිට් එක.

එහෙනම් ඔබට ජය!

Comments

Popular Posts